සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව පවසයි. T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන්ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව […]

දකුණේ පාතාල නායකයන් සමග එක්ව ප්‍රභූ ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ මුහුදු කොටි බළකායේ හිටපු බර අවි අංශ ප්‍රධානි වේන්ද්‍රන් හෙවත් ආර්. පී. ජී. රාජා නමැත්තා මාතරට කේරළ ගංජා කිලෝ තුනක් රැගෙන එමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශය කළ මෙහෙයුමකින් අද (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ […]

ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ‘ඉමා’ නැමති එම කාන්තාව ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සොයාගෙන තිබෙනවා. […]

රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල්  නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන නිසා වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව […]

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාවට පැමිණ ඇති බවයි. මොහු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩු බුද්ධි අංශ සහ ප්‍රාන්ත පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.