කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් පවතින බව බව කාලගුණ අංශ පවසයි. කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන අතර එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවත් බලධාරීහූ පවසති. කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ […]

උදරය විශාල ලෙස ඉදිරියට නෙරා තිබුණු 61 හැවිරිදි කාන්තාවක මහනුවර පෞද්ගලික රෝහලකදී සැත්කමට ලක් කර ඇගේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත් කර තිබේ. මේ කාන්තාවගේ උදර කුහරයේ තිබූ තෙල් ඉවත් කිරීමේ සැත්කමට (Liposuction) පැය තුනක පමණ කාලයක් ගත වූ බව විශේෂඥ ශල්‍ය […]

මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ, අදාළ සේවය පවත්වාගෙන යාමේ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන්. මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක ප්‍රකාශ කර තිබුණේ, එම ජෝයි බෝට්ටු සේවාවේ ගිවිසුම් කාලය හමාරවීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීමේදී […]

දිස්ත්‍රික්ක නවයක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මේ අතර අදාළ දිස්ත්‍රික්ක නවයේ […]

මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන අටකට බරපතල හානි සිදු වී දෙදෙනෙකු තුවාල ලැබූ බව මහනුවර පොලිසිය පවසයි . අද (27) මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට […]

මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වක්‍රීයව විවෘත වී තිබේ. වසර දෙකකට පමණ පසුව ක්‍රියාත්මක වී ඇති මින් මුදාහැරෙන ජල ප්‍රමාණය තත්ත්පරයක ඝන මීටර 159ක්. ඒ හේතුවෙන් වික්ටෝරියා වේල්ල හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටු වූ බව මහවැලි සංවර්ධන අධිකාරිය නිවේදනය කර ඇත. මේ අතර දැදුරු ඔය […]

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීම සඳහා  ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට  කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය […]

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි  දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමක වරයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි. මත්ද්‍රව්‍ය […]

මගීන් 70ක පමණ පිරිසක් රැගෙන මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක රියැදුරු හදිසියේ රෝගී වීමෙන් බස් රථය ඔහුගේ පාලනයෙන් මිදී ගමන් ගනිද්දී එහි සිටි මගියෙකු වහා ක්‍රියාත්මක වී අතින් තිරිංග තද කර බස් රථය නතර කර ගැනීමේ පුවතක් ඊයේ (ඔක්. 5) පේරාදෙණිය රෝහලේ පැවති හදිසි මරණ […]

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් කාන්තාවකට අයත් මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා දේපොළ අධිකරණ නියෝගයක් මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් බාරයට පත් කළේය. එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැහැදිලි තොරතුරු ලබාදීමට අදාළ කාන්තාව අපොහොසත් වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මහාඅධිකරණයට කරුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.