විවිධ පුද්ගලයින්ට අයත් මොන්ටේරෝ, ලන්ඩ් කෲසර්, මිනිකූපර්, වැනි අධි සුඛෝපභෝගී  වාහන පනස් එකක ලියාපදිංචිය වෙනස් කිරීම හෝ  පැවරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (05) නිකුත් කළේය. මෙම සුඛෝපභෝගී වාහන රේගුවට හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි 500කට අධික බදු මුදලක් […]

ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ ගුවන් ගමන් බලපත්‍ර සකස් කරදී පාතාලයන් ඩුබායිවලට පැන්නවීමේ ජාවාරමේ නිරත වූ දූෂිත නිලධාරීන් එක් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ලබාගෙන ඇතැයි හෙළිවී ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරුන් ලෙසින් පරිපාලන සේවයේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු දූෂිත කණ්ඩායම් කිහිපයක් කලක සිට කළ ජාවාරම් ගැන අරඹා ඇති විමර්ශනවලදී මේ […]

මධ්‍යම පළාතේ හිටපු ඇමතිවරයෙකු විසින් නීති විරෝධී ලෙස විදේශ රටකින් මෙරටට ගෙන්වා එකලස් කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට ලියාපදිංචි කර නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල සුපිරි මහල් සංකීර්ණයක සඟවනු ලැබ තිබූ සුපිරි ජීප් රියක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායෙන් සිය භාරයට ගෙන ඇත. රුපියල් කෝටියකට අධික මිලකට විකිණීමට සැලසුම් […]

යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස  සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක  ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ . මොහු 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙකි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.