පසුගිය වසර තුළදී වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් කපා දැමීමට සිදුව ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි. 2006 වසරේදී මෙම වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය පළමු වරට මෙරටින් හඳුනාගැනීමට හැකිවූ අතර එවකට මෙම රෝගය හේතුවෙන් විනාශ වූ දකුණු පළාතෙහි පොල් […]

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරි‍මේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධාරින්  මෝටර රථයක තිබි සැකකට යුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමග මෝටර් රථයේ ගමන්ගත් සිව් දෙනකු  අත් අංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 35,31,22,21 යන වයස්වල පසුවන තණමල්විල, ඇතිලිවැව සහ […]

වැලිගම කුඹල්ගම කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිටි විදේශිකයකු එහි හිමිකරුට තියුණු ආයුධයකින් පරදි පසුව කාමරයට ගිනි තබා විදේශිකයා ද එම ගිනි ගොඩට පෑනිම නිසා පිලිස්සුම් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි. ඊජිප්තු ජාතික 33 හැවිරිදි මෙම සංචාරකයා වසර තුනක පමණ කාලයක සිට මෙම සංචාරක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.