රන් බෝල සමග හතරක් අත්අඩංගුවට . . .

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරි‍මේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධාරින්  මෝටර රථයක තිබි සැකකට යුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමග මෝටර් රථයේ ගමන්ගත් සිව් දෙනකු  අත් අංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 35,31,22,21 යන වයස්වල පසුවන තණමල්විල, ඇතිලිවැව සහ පයාගල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ සිව්දෙනෙකි.

සැකකරුවන් පවසා ඇත්තේ වැලිගම ප්‍රදේශයේ මිතුරොකු‍ගේ නිවසට පැමිණි බවය. මෙම රන් ආලේපිත කුඩා බෝල නිවසේ තිබෙන පිත්තල පහන් අලුත් වැඩියාකිරිම සඳහා මෙයට සති කිහිපයකට පෙර මහනුවර පිළිමතලාවෙන් මිලදි ගත් ඒවා බවද සැකකරුවන් පවසා ඇත.

  • ඩී.ජී. සුගතපාල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෞරාණික බුදු පිළිමයක් අලෙවි කරන්න ගිය දෙදෙනෙකු අත්අඩංගුවට. . .

Mon Oct 16 , 2023
පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල් 13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ  යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් විකිණීමට උත්සාහ කළ රන් පැහැති බුදු  පිළිමයද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x