කාන්තාවන්ට අලුත් නීතියක්

කාන්තාවන්ට පොදු නිල ඇඳුමක්

ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාත්මික නායක හා තලෙයිබා ප්‍රධානී හිබතුල්ලා අකුන්සාදා විසින් කාබුල්හි පැවති උත්සවයකදී කාන්තාවන්ට හිසේ සිට පාදාන්තය දක්වා ආවරණය වන පරිදි බුර්කාව පැළඳීමට සහතිකයක් නිකුත් කර ඇත. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි කාන්තාවන්ට පොදු ස්ථානවලදී පෙනී සිටීමට වඩා හොඳ තත්ත්වයේ සහ සාම්ප්‍රදායික ඇඳුම ඔහු පවසා ඇත.

පසුගිය වර්ෂයේදී යුධ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටවීත් සමග එහි බලය ලබාගෙන තලේනුවන් විසින් කාන්තාවන්ට එරෙහිව විවිධ හා සීමා කිරීම් පැන වූ ආඥාව මෙම දක්වා පැනවූ දැඩිම තහංචිය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

The post කාන්තාවන්ට අලුත් නීතියක් appeared first on Aruna.

Next Post

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් නිලධාරියාට ලැබුනු දඩුවම

Sat May 7 , 2022
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න යලිත් අත්අඩංගුවට පසුගිය දා පැවති රඹුක්කන ප්‍රදේශයේ සාමකාමී විරෝදතවෙයේදී වෙඩිතැබීමට අණදුන් ආසන්න ප්‍රදේශය භාර ජ්‍යේ ආසන්න පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න යලිත් මෙම මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අණ දී ඇත්තේය. ඔහුව පසුගිය 18 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.