රජය විසින් නොමිලේ බෙදා හරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. රටේ පවතින ආර්ථික තත්වය හමුවේ පිඩාවට පත් ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම සහල් සහනාධාරය ලබා දීමට රජය පසුගියදා තීරණය […]

2023 මහ කන්නයේ දී  ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙන  ජාතික අලුත් සහල් මංගල්‍යය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ  ප්‍රධානත්වයෙන් ශ්‍රී මහා බෝධිය අභියස දී හෙට (06) පැවැත්වේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  57 වන වරටත් පවත්වන මෙම අලුත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ‌ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම එකතු […]

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ. ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. aruna

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දීමේ සූදානමක්! පාරිභෝගික ජීවිත අනතුරේ. මහා පරිමාණ සුදුලූණු වංචාව සිදුකල සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වරායෙන් මුදා ගැනීම සදහා […]

ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවැති බද්ද මෙසේ රුපියල දක්වා අඩුකර ඇත. මුදල් අමාත්‍යාංශය පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බද්ද අඩුකර තිබේ. […]

සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ මේ වන විට සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා ශත 25ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීම ත් සමග බොහෝ වෙළෙඳුන් සීනි මිල […]

යුධ හමුදා කඳවුරකට හාල් අවශ්‍ය බවට මෝලකට ව්‍යාජ ඇමතුමක් දී රුපියල් ලක්ෂ දෙකහමාරක හාල් උස්සලා. දොඔගොඩ යුධ හමුදා කඳවුරට සහල් අවශ්‍ය බවට දුරකතනයකින් ව්‍යාජ ඇනවුමක් ලබාදි කදවුර ආසන්නයට සහල් ගෙන ආ පසු ⁣ ලොරි රථයකින් පැමිණ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ සහල් තොගයක් පටවාගෙන පලාගොස් තිබේ. මෙලෙස සහල් ඇණවූම් කර තිබෙන්නේ හොරණ […]

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළමින් පැවතුණද සහල් මිල වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත අනුව මෙයට අදාළ මිල ගණන් හෙළිකර ඇත. පසුගිය මාසයේ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 203.20ක් වූ අතර පසුගිය සතිය වනවිට එය 209.00ක්ද […]

මෙම වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බව එම දෙපාර්තමේන්තුව […]

එකතු කළ අගය මත පනවන ලද බද්ද (සෙස්) ඊයේ (15 දා) සිට ක්‍රියාත්මක වීම නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.