කොළඹ තරු පහේ හෝටලයක දින දහයක් පුරා පවත්වන ආහාර ප්‍රදර්ශනයකට නිසි අවසරයකින් තොරව එංගලන්තයෙන් ගෙන්වූ හරක් හා ඌරු මස් කිලෝ තුන්සියයක් පමණ සෞඛ්‍ය අංශ භාරයට ගෙන ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය නොගැනීමත්, මෙම මස් නිකුත් කළ එංගලන්ත සමාගමෙන් ඒවා මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුද යන්න තහවුරු කරන කිසිදු සහතිකයක් නොමැතිකම නිසාත් සිය […]

අද (19) සහ හෙට (20) දෙදින මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය සඳහන් කළා. ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් . මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන […]

මාසිකව ත්‍රිපෝෂ පැකට් දහ නව ලක්ෂයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයන බවත් ඒ අනුව අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය වන ත්‍රිපෝෂ සපයා ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති කීර්ති කුලරත්ත ඊයේ (03) පැවැසීය. බඩ ඉරිගු මෙට්‍රික් ටොන් එක්දහස්  දෙසියයක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 350ක් ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර සංවිධානය විසින් නොමිලේ ලබාදුන් බවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.