රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප මත මුදා හැර තිබේ.ඇයව අද (සැප්. 12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස ඇප මත මුදා හැර ඇත.ජූලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ පොලිස් […]

හොරකමට එරෙහි වූ දමිතා අබේරත්නට අද ඇපත් නොලැබෙන අවස්ථාවේදී හොරු රැලකට රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා  කීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හැර තිබේ.අද (අගෝ. 8) පෙරවරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග […]

මේ දිනවල සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස අවසානයේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව යෑමට නියමිතය. එහි සති කිහිපයක් ගත කරන හිටපු ජනාධිපතිවරයා අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.

වැඩබලන රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් අද හෙට දින තුළ රට පුරා ප්‍රදේශ ගණනාවක විරෝධතා සංවිධානය කර තිබේ.ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීද මෙම විරෝධතාවයන් සංවිධානය කර ඇත. ‘එලවන්න කලින් පලයන් රනිල්’ සදහන් බැනරයක්ද එහි ප‍්‍රදර්ශණය කරමින් ඇත.ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ  රාජ්‍ය නායක ධුරය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.