විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ, ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි. අමාත්‍යවරයා අනාවරණ කළේ, ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් ඔක්ටේන් 92 පෙට්‍රල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව ඇති අතර පිරවුම්හල් 61 […]

දැනට මෙමරි චීපය (memory chip) සහිත රියැදුරු බලපත්‍ර ඉවත් කරමින් කිව් ආර් (QR) කේතාංකයක් සහිත නව කාඩ්පතක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊට අදාළ යෝජනාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවැසීය. මෙරට පුද්ගලයන් ලක්ෂ පනස් හතකට ආසන්න පිරිසක් […]

ඉන්ධන තොග නොලැබීම නිසා කොළඹ සහ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් තාවකාලිකව වසා දමා තිබේ. දින දෙකක පමණ සිට නැවත වරක් ඉන්ධන පිරවුම්හල් අසළ රථවාහන පෝලිම් නිර්මාණය වී ඇත. මේ අතර මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහාත් ඩීසල් නොමැතිවීමෙන් ලංගම ඩිපෝ අසළ එම බස් රථ දිගු පෝලිම් දක්නට ලැබේ. විශේෂයෙන්ම ඩීසල් ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.