එතෙක් මෙතෙක් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිතය පදනම් කරගෙන ඉන්දියාවේ දෙමළ සිනමාවේ නිර්මාණ වූ ‘800‘ අපදාන සිනමා කෘතිය තිරගත කිරීම අරඹා තිබේ. ‘800‘ සිනමාවට එක්වූයේ මුරලිදරන් 2010 වසරේ ජූලි මාසයේ ඉන්දියාවට එරෙහිව ගාල්ල ක්‍රිකට් පිටියේ පැවැති ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේ අවසන් ඉනිමේදී ටෙස්ට් කඩුලු […]

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන අනිල් කපූර් කෘතීම බුද්ධියට (AI) එරෙහිව නඩු මගට පිවිස තිබේ. ඒ, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අනිල් කපූර්ගේ නම, රූපය, කටහඬ සහ ඔහුට සමාන වෙනත් ගුණාංග සඳහා AI භාවිතා කර ඇති බව ඔහු පවසයි. අනිල් කපූර් Slumdog Millionaire […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.