විමල්-ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් කළ 16 ක් ස්වාධින වෙන්න යයි

අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Next Post

විල් ස්මිත්, මයිකල් බී. ජෝර්ඩන් සමඟ කෘතිවල 'අයි ඇම් ලෙජන්ඩ්' අනුප්‍රාප්තිය

Sat Mar 5 , 2022
විල් ස්මිත් ඔහුගේ අත්සන සහිත භූමිකාවක් නැවත බැලීමට සූදානම්ය. එහි අනුප්‍රාප්තියක රංගනයට නළුවා අනුයුක්ත කර ඇත I Am Legendඔහුගේ කීර්තිමත්, පශ්චාත්-අපෝකැලිප්ටික් 2007 චිත්‍රපටය, හොලිවුඩ් වාර්තාකරු තහවුරු කර ඇත. මයිකල් බී ජෝර්ඩන් වෝනර් බ්‍රදර්ස් සඳහා මුල් සම-ලේඛක අකිවා ගෝල්ඩ්ස්මන් විසින් ලියන ලද විශේෂාංගයේ තරුව සඳහා ද අනුයුක්ත කර ඇත. එහි අනුප්‍රාප්තියකි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.