තේ බිල ජනපති ගෙවයි . . .

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපති පාර්ලිමේන්තු  කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ පැවසීය.

මේ අනුව එදින තේ පැන් සංග්‍රහය සඳහා වියදම් වූ  රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහසක (272,000/=) මුදල ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් ගෙවා තිබේ. අසීරු කාල පරිච්ඡේදයේ අවම වියදමකින් රජයේ වියදම් තබාගත යුතුය යන ජනාධිපතිවරයාගේ දැක්මට අනුව මෙම පියවර ගත් බව මහාචාර්ය ආශු මාරසිංහ පැවසීය.

අංජුල මහික වීරරත්න

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි ගාස්තු ඉහළ යන හැටි . . .

Wed Aug 10 , 2022
අද (අගෝස්තු 10 දා) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ. ඒ 264% ත්  75% ත් අතර වූ අගයකිනි. ඒ අනුව සාමාන්‍යයක් ලෙස විදුලි ගාස්තු මිල 75% න් ඉහළ දමා ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x