අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින් බලන්න

ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ලද ඉල්ලීමට අනුව අද(12) දිනයේදී විදුලි බලය ලබාගැනීමට අවසර ලබාදී ඇත.

ඒ අනුව අද(10 දහවල් 2 දක්වා කාලය තුළ P, Q, R, S, T, U, V, W කලාප සඳහා පැයක විදුලියක් සිදු වේ.

එම කලාපවල සවස 4.30සිට රාත්‍රී 9.30 කාලය අතරතුර පැය 01 විනාඩි 15ක විදුලිය පෙන්වීමක් ද සිදු වේ.

ඊට අමතරව A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 8 සිට සවස 6 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර ඇත.

එම කලාපවලට සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය අතරතුර පැයයි මිනිත්තු 15ක කාලයක් විදුලිය විසන්ධි විය.

අද විදුලිය කරන හැටි මෙතනින්

The post අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

Boza නව 'Bucle' ඇල්බමයෙන් අති-පුද්ගලික ගීත 5ක් බිඳ දමයි

Sat Mar 12 , 2022
පැනමාවේ උපන් බෝසා (සැබෑ නම: Humberto Ceballo Boza) ඔහුගේ අතිශයින් බලා සිටි දෙවන වසර ඇල්බමය නිකුත් කර ඇත බකල් (සෝනි සංගීතය ලතින්), කලින් නිකුත් කරන ලද “එලා” සහ “එන් ලා ලූනා” ඇතුළු ගීත 13 ක නිවහනක්. ජෝන් එල් ඩයිවර් සහ රයික් මියුසික් සමඟ සහයෝගයෙන් ඔහුගේ දිගුකාලීන නිෂ්පාදක ෆාස්ටර් (සැබෑ නම: […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.