ඉන්ධන බවුසර් හිමියෝ වර්ජනය අතහරිති

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (2) පස්වරුවේ පැවසීය.

Next Post

පෞද්ගලික ඉන්ධන නැව් හිමියන් වර්ජනය අත්හරියි

Mon May 2 , 2022
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සිය වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.