හෙට විදුලිය කැපෙන හැටි

විදුලිය ගැන අලුත්ම නිවේදනය

හෙට දිනයේදී (14) විදුලිබලයක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාපවලට 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය දෙකක් සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැයකට පැය 3ක කාලයක් විදුලිය පවත්වනු ලැබේ.

A,B,C,D,E,F,G,H යන කලාපවලට සවස 8 සිට සවස 6 දක්වා කාලය තුළ පැය දෙකහමාරක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය 15 විනාඩි 15 ක් පමණ පැය 3 විනාඩි 45 ක කාලයක් විදුලියක් පැවැත්වේ. කරනු ලබයි

The post හෙට විදුලිය කැපෙන හැටි appeared first on Aruna.

Next Post

ඩයමන්ඩ් නැවේ වන්දිය යට ගනුදෙනුවක් ?

Sun Mar 13 , 2022
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් කෝටි 348 ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණකැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) ඉකුත්11 වැනිදා තොරතුරු අනාවරණය විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.