පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට

කොච්චිකඩේ ගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචි පියෙකු සිය පුතා විසින් තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි .

Next Post

ආරවුලක් මත 44 හැවිරිදි පුතුට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ

Mon Mar 14 , 2022
පවුල් ආරවුලක් මත කටාන බටහිර කොච්චිකඩේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේම පුත්‍රයා විසින් ඝාතනය කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.