අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

කොවිඩ්-19 ක්රියාත්මක කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (21) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එහි සෞඛ්‍ය‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරේනු ඇත.

The post අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න appeared first on Aruna.

Next Post

ඉන්ධන පෝලිමේ කතාව පිහි ඇනුමකින් කෙළවර වෙයි

Mon Mar 21 , 2022
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් පෝලිමේ ඇති වී යැයි කියන බහින් බස්වීමක් අවසානයේ පිහියකින් ඇනීම හේතුවෙන් බරපතල තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටි විසි නම හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.