පෝලිම් යුගය අවසන් කරන හැටි

මෙකල ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයා ලෙස හැඳින්වෙන්නේ ධම්මික පෙරේරාය. හේලිස්, සිංගර් වැනි කීර්තිමත් ව්‍යාපාර රසකට මෙන් සම්පත්, පෙන්ටන් ඒෂියා, එල්.බී. ෆිනෑන්ස්, වැලිබල් ෆිනන්ස් වැනි බැංකු හා මූල්‍ය සමාගම් ජාලයකට හිමිකම් කියන ඔහු DP එඩියුකේෂන්හි නිර්මාතෘවරයාද වේ. ජනපතිවරයා විසින් ගිය සතියේ පත් කරන ලද ආර්ථික උපදේශන සභාවද සිදු කරන ඔහු රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය සහ පොලිස් යුගයේ ක්‍රමය ගැන අදහස් දැක්වීමේ ආකාරය.

අනුර කුමාර දිසානායක, ටිරාන් අලස්, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් චන්න පලන්සූරිය මහතාගේ ගෙදරදී ඔබව හමුවුණා කියලා සමාජ මාධ්‍යවල ප්‍රවෘත්තියක් තිබුණා. ආර්ථික සභාවේ උපදේශකයෙකු වූයේ ඇයි ඔබ එබඳු හමුවීමක් කළේ?

මමත් ඔය පෝස්ටුව දැක්කා. මම දැක්ක ගමන් චන්න පලන්සූරියට යැව්වා. මේ කට්ටිය මම අහල තිබුණාට කිට්ටු මිත්‍රයෝ නෙවයි, ඔයාගේ මිත්‍රයෝද දන්නේ නැහැ කියලා. චන්නත් ලොකු හිනා මූණක් එවලා තිබුණා.

ඔබ ආර්ථික උපදේශක සාමාජිකයෙක්. මේක රටේ ආර්ථික වශයෙන් මුහුණ දී සිටින තීරණාත්මක අවස්ථාව. මේ කාලය ගැන මොකද හිතෙන්නේ?

අපිට ඩොලර්. අපිට මහා ප්‍රශ්න තියෙනවා. ඇත්ත. මේ වාගේ මොහොතක අපි ප්‍රශ්න ගොඩවල් වලින් යන්න නම් ජාතියේ ප්‍රතිරූපය ගැනත් සිතන්න. අපිට අවුස්සන්න පුළුවන්, විසඳන්න. මේ වෙලාවේ අමාරුවෙන් හෝ අලුතින් හිතන අය, විසඳුම් හොයන අය. තෙල් පොලිම්, පෝලිම් ප්‍රවෘත්ති තමයි. නමුත් විදේශවල ප්‍රචාරය වන විට මේවා ජාතියේ ප්‍රතිරූපයයි බිඳ වැටෙන්නේ. එහෙම වුණාම ආයෝජකයෝ විතරක් නෙවෙයි, සංචාරකයොත් ලංකාවේ පැත්තටවත් එන්නේ නැහැ. ඒ වාගේ දේවල් මේ ඩොලර් ප්‍රශ්න වැඩි කරලා රටේ අර්බුදය උග්‍ර කරනවා. රටේ හොඳ නමත් කෙලසීමෙන් මේ අර්බුදයට බලපානවා.

ඔබ හිතනවාද මේ තෙල් පොලිම්, සම්පූර්ණ පොලිසිය ඉක්මනින් නැති කරගන්න මාර්ගයක් තියෙනවා කියලා?

මුළු ප්‍රශ්නයම විසඳන්න බැරි වෙයි. ඒත් අපි මෙහෙම හිතනවා. අපිට ඩොලර් එක රුපියල් 100 නම් මාසෙට ඩොලර් මිලියන 450 ක් වෙනවා රටට අවශ්‍ය තෙල් ගෙනෙන්න. මාසෙට වියදම් වෙන්නේ ඩොලර් මිලියන 40යි. අපි ඩොලර් බිලියන 450 ක් හොයාගන්නවා නැතිව ලැබෙන ඩොලර් මිලියන 40 ක් තෑග්ගක් ගෙනාවොත් එක පොලිසියක් මේ රටෙන් ඉවත් කරන්න පුළුවන්. නියමිත පරිදි ලැබෙනව නම් දහස් ගණනක් කෑම කඩ හෝටල්, ආපනශාලා ආයෙත් විවෘත කර ගන්න පුළුවන්. ගෙවල්වලට කෑම උයාගන්න විතරක් නෙවෙයි, තවත් ලක්ෂ ගණනකට ජීවනෝපායන් සලසා ගන්න පුළුවන්. තෙල් නැතිනිසා මේකටත් ප්‍රශ්න එයි. නමුත් එහෙම හිතුවොත් එක පොලිසිය ඉවර කරගන්න පුළුවන්. අවශ්‍ය වැය වෙනවා ඩොලර් මිලියන හතළිහයි.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට තියෙන ලොකු චෝදනාවක් තමයි ඔප්පු කරලා තියෙන්නේ. උදාහරණයක් විදියට රුපියල පා වෙන්න ඇරියා නම් මේ ප්‍රශ්නය මේ තරම් සංකීර්ණ වෙන්නේ කොහොමද කියලා විචාරකයෝ කියනවාද?

ඔව් එහෙම දෙයක් තියෙනවා. ජනතාව, නොයෙක් විචාරකයෝ ආණ්ඩුවට උපදෙස් දෙන බව අපට ඇහෙනවා. ආණ්ඩුව ඒ උපදෙස් පිළිඅරගෙන වැරදුණොත් ඒ අයම අනෙක් පැත්තට කතා කරනවා. ඩොලරය පා වෙන්න ඉඩ දුන්නහම නතර වෙන්න කොතනින් වෙයිද කියලා කියන්න. දැනට රුපියල් 265 ට ගිහින් තියෙනවා. තවත් ඉහල නගින්න ඉඩ තියෙනවා. යම් විදියකින් ඩොලරය රුපියල් 350 ට නැග්ගොත් ආයෙත් ජනතාවම කියයි ඩොලරය පාවෙන්න දෙන්න එපා කියලා. එහෙම කළ නිසා වැරදුණේ කියලා කියයි. එහෙම තමයි ජනතාව මේවා ඉදිරියේ හැසිරෙන්නේ.

වෙන රටවල් ඩොලරය ගැන මොන වාගේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරන්නේ?

කොයි රටටත් වාසි සහගත විදියට තමයි කටයුතු කරන්නේ. ඉන්දියාව පවා සමහර විට ඩොලරයේ වටිනාකම වැඩි වෙන්න ඉඩ දෙනවා. සමහර වෙලාවට කෘත්‍රිමව ඩොලරයේ වටිනාකම වැඩි වෙනවා. ඉන්දියාව එසේ කරන්නේ තම රටේ භාණ්ඩ සඳහා ඉහළ මිලක් ලබා දීමටයි. අපිත් විනිමය අනුපාතය දිහා බලන්න එහෙමයි.

ඩොලරය පා වෙන්න ඉඩ නොදීම නිසා ලංකාවේ බැංකු හරහා මුදල් එවනවාට වඩා උන්ඩියල් ක්‍රමයට මුදල් එවන්න ජනතාව පටන් ගත්තා. මේ උන්ඩියල් ක්‍රමයත් ඩොලරය සෑදීමට හේතුව නම් ප්‍රකාශ වෙනවාද?

අපි ජනතාව ගනුදෙනු කරන ක්‍රම සහ විධි ගැන විවේචන කර නීති පනවා ඉඳලා වැඩක් තියෙනවා. උන්ඩියල් ක්‍රමය වාගේ මුදල් හුවමාරු ක්‍රමය ලංකාවේ සෞඛ්‍ය විදියට තියෙන්නේ ඇයි? අද උන්ඩියල් ක්‍රමය වැඩිපුරම පාවිච්චි කරන්නේ විදේශවල ඉගෙන ගන්න ලංකාවේ ශිෂ්‍යයෝ සඳහා. විදේශයන්හි ඉගෙන ගන්නට බැංකු හරහා මුදල් යවනවා වෙනුවට උන්ඩියල් ක්‍රමයට මුදල් යවන්න දෙමාපියෝ කටයුතු කරනවා. වාර්ෂිකව ළමයි 30000 ක් විතර ඉගෙන ගන්න පිටරට යනවා. දෙක වසර, තුන් වසර ඉගෙන ගන්න අය තවත් 60,00ක් පමණ පිටරට ඉන්නවා. අපේ දරුවන්ට ඉගෙන ගන්න වාර්ෂිකව ඩොලර් මිලියන දෙකහමාරක් විතර ලංකාවෙන් උන්ඩියල් ක්‍රමයට පිට රට යවනවා.

ඇයි උණ්ඩියල් ක්‍රමයෙන් පිටරට ඇදිලා යන මේ ධනය නැවත ගන්න බැරි. ලංකාවේ පිටරට විශ්වවිද්‍යාල පිහිට වෙන්න කාලයක් ගත වෙයි. කියලා කවුරු හරි කියයි,

දැනට ලංකාවේ පවතින විදේශ උපාධි පිළිබඳ අධ්‍යාපන ආයතන තිබේ. NSBM එක හොඳ උදාහරණයක්. මේ වාගේ අධ්‍යාපන ආයතනයට ඉක්මනින් විශ්වවිද්‍යාල පාලන ලබාදීලා මේ පිටරට යන දරුවන් මෙහේ රඳවා ගන්න. ඉක්මනින් කරන්න පුළුවන් එක වැඩක්. දිගුකාලීනව හිතන්නත් මේක හොඳම වෙලාව. වළක වැටුනාම තමයි අපි හොඳම විදියට ගොඩ යන්න හිතන්න. අපි විදේශ විශ්වවිද්‍යාලවලට මෙහෙ ඇවිත් විශ්වවිද්‍යාලයට අවසර දෙන්න. බදු සහන දෙන්න. ඒ වාගේම විදේශයන්ගෙන් ලංකාවේ තියෙන මේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ඉඩ පහසුකම් හදාගන්න ඕන. අපෙන් ගිය තිස්දාහට තව හැටදාහක් ලංකාවට විදේශ ශිෂ්‍යයෝ ගෙන්නාගෙන අධ්‍යාපනය ලබාදීලා විදේශ විනිමය ගෙන්නා ගන්නා තරමට අපි සිතන්නෙමු.

සොලී දේසෙන් ඇවිත් ගෙනිච්ච හැටදාහට එක්ලක්ෂ විසිදාහක් ගජබා රජ්ජුරුවෝ යුද්ධ කරලා මෙහෙම ගෙනාවා කියලා වංශ කතාවක් තියෙනවානේ. අපිත් දැන් එහෙම හිතන්න. තොරතුරු තාක්ෂණය විශේෂඥයි. අපි DP අධ්‍යාපන සේවයෙන් දැන් රටේම පුද්ගලික අධ්‍යාපනයට සමානව උසස් කිරීමට හැකි වෙලා තියෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයත් එක්ක DP සේවය පටන් ගත්ත තොරතුරු තාක්ෂණික අවශ්‍යතාවයට දින 21 ක් ඇතුළත 36000 ක් බැඳිලා තියෙනවා. තොරතුරු තාක්ෂණයෙන් ඩොලර් ලබා ගත හැකි පුරවැසියන් ගැන දැන්ම සිතන්න.

ආණ්ඩුවට අන්තර් ජාතික මූල්‍ය අරමුදලට යන්න වෙලා. ජාත්‍යන්තර‍ය අරමුදල අපිට දාන කොන්දේසි ගැන දැනටමත් මට පළ වෙනවා. ලබන රාජ්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරන්න කියනවා වගේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න කලින් අපි හිතන්න දේවල් තියෙනවා. තෙල් සංස්ථාව පාඩුයි. සංස්ථාවේ තියෙන පිරිපහදු මැෂිම වසර 55 කටත් වඩා පරණයි. තෙල් සංස්ථාවට හයිඩ්‍රෝ ට්‍රැකර් යුනිට් එකක් දිස්වේ. එක්කෝ අපි අලුත් යන්ත්‍රයක් සඳහා පුද්ගලික අංශයෙන් නිර්මාණය කරන්න. ආණ්ඩුවට වියදම් කරන්න අමාරුයි. එසේ නැතිනම් පිරිපහදු කළ තෙල්ම ගෙන්වන එක මීට වඩා ලාභද බලලා ඒ අනුව කටයුතු කරන්න. IMF එක කියන්න ඇතුලත් කරන්න.

විදුලිබල මණ්ඩලය පාඩුයි. ඇයි? විදුලිබල මණ්ඩලය තියෙන්නේ අඩුම මිලට විදුලිය මිලට අරන් ජනතාවට දෙන්න. නමුත් නගර සභාවේ කුණු ප්‍රතිචක්‍රීය කරන ආයතනයක් වන විදුලිබල මණ්ඩලයේ මිලට රුපියල් තිස්පහට උපදවන විදුලි බලය ලබා ගනී. එසේ කරන්න. විදුලිබල මණ්ඩලයේ විදුලිය ගන්නේ රුපියල් 23 ට නම් 23 ට ගන්න. පරිසර හිතකාමී හරිත බලය අරව මේවා බව වැඩි මිලට ගෙවා පාඩු ලැබීමට ඇති බව ඔප්පු කර ඇත.

මේවා අපි අයි.එම්.එෆ් එක කියනතුරු ඉන්න දේවල් නෙවෙයි. තෙල් සංස්ථාවෙන් තෙල් අරන් විදුලිය හදන විදුලිබල මණඩලයත් පාඩුයි. ඒ වාගේම තෙල් සංස්ථාවත් පාඩුයි. මේක අපේ විකෘතියක්. අපි අවංක වෙන්න. තෙල් මිල සූත්‍රයක් තියෙනවා. තෙල් මිල ඉහළ යනකොට මිල සූත්‍රයක් අනුව අඩු වැඩි කරන්න. ඉංග්‍රීසි අකුරු පෙන්නලා මිනිස්සුන්ට හංගන එකක් නෙවෙයි. විනිවිද පෙනෙන සූත්‍රයක් වෙන්න. එහෙම සූත්‍රයකට අනුව අපි කටයුතු කළා නම් මේ වාගේ විශාල අර්බුදයක් වෙලා අපිට පාරිභෝගිකයන්ට සහනයක් වෙන විදියට වැඩ කරන්නත් තිබුණා.

මේවා විතරක් නෙවෙයි. මේ ආණ්ඩුව ආව ගමන් ව්‍යාපාරිකයන්ට විශාල බදු සහන ලැබේ. වැට් බද්දත් ඉවත් කළා.

ඔව්. ඔහු රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. ආර්ථිකයේ ලොකු පිම්මක් පන්නන්නයි එහෙම කළේ. නමුත් වැට් බද්ධ අතහැරීමෙන් පමණක් බිලියන 450ක් රජයට අහිමි වේ. මුළු බදු ආදායම බිලියන 600 ක් අහිමියි. මේ බදු යළි පනවන්න.

ඔබ ඉන්න ආර්ථික උපදේශක සභාවට සෞභාග්‍ය‍යයේ දැක්ම හදන්න දායක වුණොත් කවුරුත් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යම් විදියකින් සෞභාග්‍යයේ දැක්මට අනුව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ නම්?

ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ මීට වසර 2 1/2 කට කලින්. ගෙදර හදනකොට මේ වාගේ ලෝක ප්‍රකාශයක් එයි කියලා කවුරුත් හිතුවේ. ඒ නිසා මේ වාගේ අර්බුදයක් ගැන පුරෝකතනය කර ගන්නත් බැරි වුණා. දැන් අවශ්‍ය වෙන්නේ මේ තියෙන හදිසි තත්ත්වයෙන් ගොඩ එන්න. ඊට පස්සේ අපිට මේක සන්සන්දනය කරන්න පුළුවන්. යන පාර තෝරා ගන්න පුළුවන්.

ඔබ හිතන විදියට රටේ ආර්ථික අර්බුදය හදිසියෙන් විසඳා ගත යුතු මොන වාගේ දේවල්ද?

දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ණය වාරිකය ගෙවීම සහ රටේ වියදම් දරාගැනීම, රට හොඳට තියෙන කාලෙත් වැඩිපුර ඩොලර් බිලියන 1 1/2 ණයට අරගෙන බඩු ගන්නවා. දැන් සඳහා වියදම් සීමා කරලා තියෙනවා. වසරකට ඩොලර් පහක් අපට සොයා පොලිස් නැතිව රට දුවන්න. දැන් ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් අපට තිබේ. පැය මාස දෙකහමාරක් පෝලිම් නැතිව දුවන්න තියා ගන්න පුළුවන්. ඒ අතරේ ණය වාරිකය ගෙවීම ගැන සාකච්ඡා කරන්නම වෙනවා. වාරිකය වෙනුවට පොලිය ගෙවන්න, ණය ගන්න තියෙන කාලේ දිගු කරගන්න වාගේ දේවල් සාකච්ඡා කරගන්න වෙනවා.

මේ අර්බුදය විසඳෙන්න කාලයක් යයිද?

අපි කවදා ද ඉක්මනින් වැඩ පටන් ගන්නේ, එදා ඉඳන් ප්‍රශ්න විසඳෙන දවස ඉක්මන් වෙනවා.

මෙම උපදේශක සභාවට ගොස් උපදෙස් දෙන්න ඔබගේ සූදානම කොහොමද?

මම යමක් කරලා සාර්ථක වෙනවද කියලා බලලා තමයි බිමේ පැළ කරන්නේ. මම මේක ඉඳගන්න කලින් Economics ලා ඒ කියන්නේ ආර්ථික විද්‍යාඥයෝ පස් දෙනකුට ආර්ථික විද්‍යාව හැදෑරූ ආර්ථික විද්‍යාඥයෝ ”ඉකොනොමෙට්‍රික්ස්” ලා පිරිසකට මගේ ප්‍රවර්ධන ව්‍යාපාරය, අත්දැකීම් කියලා කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මම උපදේශක මණ්ඩලයේ ඉඳගන්නේ.

මිස්සක සෙනෙවිරත්න

The post පොලිස් යුගය අවසන් කරන හැටි appeared first on Aruna.

Next Post

යුක්රේනියානුවන් මිලියන 3.5 කට ආසන්න පිරිසක් රටින් පලා යයි - එ.ජා

Wed Mar 23 , 2022
රුසියාවේ ආක්‍රමණයෙන් පසු යුක්රේනියානුවන් මිලියන 3.5 කට ආසන්න පිරිසක් දැන් රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳුදා ප්‍රකාශ කළේ ඔවුන්ගේ “අන්ත දුක්ඛිත තත්ත්වය” කෙරෙහි අතිමහත් අනුකම්පාව දැක්වීම ගැන අසල්වැසි රටවලට ප්‍රශංසා කරමින්. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.