ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රු.289 ඉක්මවයි

ඩොලරයක ගැණුම් මිල 279 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඩොලර් 289.99 ක් මිල ඉහළ ගොස් තිබේ.

ඩොලර් ඩොලරයක ගැණුම් මිල 279.90ක් දක්වා ඉහළ ගොස් ඇත.

The post සත්‍ය ඩොලරයක විකිණුම් මිල රු.289 ඉක්මවයි appeared first on Aruna.

Next Post

ඉන්දීය ධීවරයින් 16 ක් – ටෝලර් 2 ක් නාවික හමුදා අත්අඩංගුවට

Thu Mar 24 , 2022
මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 16 ක් සමඟ ටෝලර් යාත්‍රා දෙකක් යාපනය මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.