දුඹුරු සීනි ආනයනයට අවසර ඉල්ලයි

සීනි මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

Next Post

Spotify 2021 දී කලාකරුවන් 1,000කට වඩා අඩුම වශයෙන් ඩොලර් මිලියන 1ක් ගෙවා ඇත

Thu Mar 24 , 2022
2021 දී, Spotify පටිගත කරන ලද සංගීතය සහ ප්‍රකාශනය සඳහා කලාකරුවන් 1,040 දෙනෙකුට ඩොලර් මිලියනයකට වඩා කර්තෘභාගයක් ගෙවා ඇති අතර, එය 2020 ට වඩා 126% වැඩි බව සමාගම බ්‍රහස්පතින්දා අනාවරණය කළේය. Spotify හි සම්පූර්ණ කර්තෘ ගෙවීම් 2020 දී ඩොලර් බිලියන 5 සිට 2021 දී ඩොලර් බිලියන 7 දක්වා ඉහළ ගොස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.