මුහුද මැද අතරමංවූ රුවල් නැව හම්බන්තොටට

හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත්වූ විදේශීය රුවල් යාත්‍රාවක් සහ විදේශීකයන් දෙදෙනකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පැවසීය.

Next Post

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය

Thu Mar 24 , 2022
කොළඹ කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම ඊයේ බිලියන 1.3ක් ලෙස සටහන් වුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 32.93 කින් පහළ වැටී සටහන් වූයේ ඒකක 10,457.81ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 3.38කින් ඉහල ගොස් ඒකක 3596.6ක් ලෙස සටහන් වුණා.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.