මැතිවරණ කමිටුවේ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට

යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් තවදුරටත් ලබාගැනීමට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.

Next Post

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවාස 23ක් ගින්නෙන් විනාශ වී ඇත

Fri Mar 25 , 2022
කොළඹ ග්‍රෑන්ඩ්පාස් කජිමාවත්ත ප්‍රදේශයේ හටගත් ගින්නකින් නිවාස 23ක් පමණ විනාශ වී තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.