මුහුදේ දිය නෑමට ගිය සිව්දරු පියවරු දෙනෙක් මුහුදට බිලි

හලාවත මැදවත්ත මුහුදු වෙරළේ සාදයක් අතර තුර දිය නෑමට ගිය නව දෙනකුගෙන් දෙදෙනකු මුහුදේ ගිලි මියගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.

Next Post

ලොව පුරා කොරෝනා වයිරසයේ නවතම තොරතුරු

Sun Mar 27 , 2022
ගෝලීය සහ තෝරාගත් රටවල් කීපයක කොරෝනා රෝගීන් සහ මරණ ගණන යාවත්කිලීන කිරීමට කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.