ආයුර්වේද සභාවට කෝටි දෙකක පාඩුවක්

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් පහළොස් දහස් නව සිය අසූ හය දෙනකු සිය ලියාපදිංචිය අලුත් කර නොගැනීම නිසා ආයුර්වේද වෛද්‍ය සභාවට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

Next Post

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මාර්ගයක් අපේක්ෂා කරයි - වාර්තා කරයි

Mon Mar 28 , 2022
ශ්‍රී ලංකාව දශක ගණනාවක දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක අමතර ණය මාර්ගයක් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය අසල්වැසි රජය සමඟ සාකච්ඡා ආරම්භ කරන විට සඳුදා මූලාශ්‍ර දෙකක් ප්‍රකාශ කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.