ඩොලරය රු.299ක් වෙයි

වෙළඳ බැංකුවල ඩොලරයක අලෙවි මිල මෙන්න

අද (28) දින විනිමය අනුපාතික සටහන් සහ බලපත්‍ර‍රලාභී වානිජ බැංකු, එක්සත් ජනපද ඩොලරයක මිල රු. 299.00 ක් ලෙසින් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාජ බැංකු කිහිපයක් විසින් බෙදා හරින ලද මිල අද දින සටහන් කර ඇති ආකාරය පහත සඳහන් වේ.

*ලංකා බැංකුව – රු. 299.00 කි

*මහජන බැංකුව – රු.298.99

*සම්පත් බැංකුව – රු. 299.00 කි

*HNB – රු. 299.00 කි

*අමානා බැංකුව – රු. 299.00 කි

The post ඩොලරය රු.299ක් වෙයි appeared first on අරුණ.

Next Post

’’ෆයිසර්’’ එන්නතට කැමති අයට අලුත් අවස්ථාවක්

Mon Mar 28 , 2022
ෆයිසර් එන්නත පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ලබා ගැනීමට ජනතාවට අලුතින් අවස්ථාව සලසාදී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.