කුවේට් ඩිනාරයක වටිනාකම රු. 1000 ඉක්මවයි

රුපියල තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කරන ලද විනිමය අනුපාත අනුව කුවේට් ඩිනාරයක වටිනාකම රුපියල් 1,000 සීමාව අනුමත කර ඇත.

විදේශ මුදල් හුවමාරු වටිනාකමට අනුව කුවේට් ඩිනාරයක අනුරූපිත රුපියල් අනුපාතිකය 1,006.17ක් දක්වා ඉහළ ගොස් ඇත.

The post කුවේට් ඩිනාරයක වටිනාකම රු. 1000 ඉක්මවයි appeared first on Aruna.

Next Post

කෝවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම විසි කරයි

Wed Mar 30 , 2022
කෝවිඩ් දෙන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමකින් තොරව ඉවත දැමීමට අද (30) ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.