කොවිඩ් සමග සටන් කළ සිව්දෙනෙකු මෙළොව හැර යයි

සමස්ත කොවිඩ් මරණ ගණන 16,473 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 04ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (29) තහවුරු කර ඇත.

ඒ අනුව, සමස්ත ලෝකයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,473කි.

මියගිය සියලුම දෙනා පිරිමි පුද්ගලයින් වේ.

The post කොවිඩ් සමග සටන් කළ සිව්දෙනෙකු මෙළොව හැර යයි appeared first on Aruna.

Next Post

අයි.එම්.එෆ්. ලැයිස්තුවේ දුම්රියත් තියෙනවා

Wed Mar 30 , 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) පෞද්ගලිකරණය කළ යුතු යැයි නිර්දේශ කර ඇති රාජ්‍ය ආයතන ලැයිස්තුවට දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළත්ව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (30) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.