එ.ජා.පයෙන් විශේෂ නිවේදනයක්

විරෝධතාවලට සහභාගී වීමට කළින් දැනුවත් වෙන්න

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය මේ බව ප්‍රකාශ කර ඇත.

අදාළ නිවේදනය මෙසේය.

“නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වන්නේ නැහැ.අපගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය රටපුර ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු. මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 6 වැනිදා මාතරදී. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.”

The post එජාපයෙන් විශේෂ නිවේදනයක් appeared first on Aruna.

Next Post

කෝටි 6 ක කේරළ ගංජා මීගමුවේදී අල්ලයි

Thu Mar 31 , 2022
මන්නරමේ සිට මීගමුව දක්වා බෝට්ටු මගින් සිදුකරන කේරළ ගංජා ජාවාරමක් වටලා රුපියල් කෝටි 6 ට ආසන්න වටිනා කෙරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අද (31) මීගමුවේ දී පනාදුර වලාන දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිට පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.