කොටස් වෙළෙඳ පොල කඩා වැටේ

ගිය වර්ෂයට පසු සිදුවූ වාර්තාගත පහත වැටීම

කොටස් කොටස් සියලුම කොටස් මිල දර්ශකය අද (31) වාර්තාගත ලෙස පහළට ගියේය.

ඒ අනුව අද දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය 391.02කින් පහත සඳහන් පරිදි 8,903.87 ලෙස වාර්තා විය.

එම කොටස් මිල දර්ශකය 9,000ට වඩා අඩු අගයක් වාර්තා කර ඇත්තේ මාස 6 කට පසුවවීමද විශේෂත්වයකි.

මීට පෙර එවැනි අගයක් වාර්තා වී තිබේ 2021 වසරේ සැප්තැම්බර් 24 වනදා.

The post කොටස් වෙළඳපොල කඩා වැටේ appeared first on Aruna.

Next Post

අම්මා සමග ඉන්න බැ – දියණිය නීතියේ පිහිට පතයි

Thu Mar 31 , 2022
මව මත්පැන් විකුණන නිසාත් මවගේ දෙවන සැමියා නිවසේ නොමැති අවස්ථාවල විවිධ පුද්ගලයන් මව හමුවීමට පැමිණෙන නිසාත් තවදුරටත් මව සමඟ ජීවත් විය නොහැකි බව වයස අවුරුදු 14 ක පාසල් දැරියක කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන් හමුවී ප‍්‍රකාශයක් කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.