පළාත් කීපයකට වැසි තත්ත්වයක්

උතුරු පළාත, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (31) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Next Post

කැලිෆෝනියාවේ 'හත් අවුරුදු ප්‍රඥප්තිය' සංශෝධනය අවලංගු කිරීමේ සාධාරණ පනත් කෙටුම්පත පළමු කාරක සභා ඡන්දයෙන් ජය ගනී

Thu Mar 31 , 2022
කර්මාන්ත සීමා වලින් නිදහස් කලාකරුවන් (FAIR) පනත කැලිෆෝනියා ප්‍රාන්ත සභාවේ කම්කරු සහ රැකියා කමිටුවෙන් බදාදා (මාර්තු 30) සම්මත වූයේ නීති සම්පාදනයට පක්ෂව 4-2 ඡන්දයකින් පසුවය. පනත දැන් අප්‍රේල් 19 විභාගයක් සහ ඡන්ද විමසීමක් සඳහා කලා, විනෝදාස්වාදය, ක්‍රීඩා, සංචාරක සහ අන්තර්ජාල මාධ්‍ය පිළිබඳ සභාවෙහි කාරක සභාව වෙත ගමන් කරයි. සභා මන්ත්‍රීවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.