නාමල් රාජපක්ෂ හදිසියේම ගත් තීරණය

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි නවීන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි ප්‍රකාශනය සඳහා ශ්‍රී ලංකා රබි සම්මේලනයේ පරිපාලනය සහ වෙනත් කටයුත්තකට අදාළ නිලවරණයෙන් කැඳවීමේ කටයුතු සිදු කිරීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අදිරිසූරිය නිසි බලරියා ලෙස පත් කරයි.

The post නාමල් රාජපක්ෂ ගත් තීරණය appeared first on අරුණ.

Next Post

ලබන සතියේ සිසුන් පාසලට කැඳවීමට තීරණය කරයි

Sat Apr 2 , 2022
රජයේ පාසල්වලට සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ලබන සතියේ සිසුන් කැඳවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.