දෙමටගොඩ රුවන්ගේ බිරිය සතු කෝටි පහක රන් සොයාගනී

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාගේ අනියම් බිරිඳ භාරයේ තිබී පවුම් විස්සක් බර 20 ක් රන් ඔටුන්නක් ඇතුළු රුපියල් කෝටි 5 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි

Next Post

PUCSL හෙට පැය 7කට වැඩි විදුලි කප්පාදුවක් සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Sun Apr 3 , 2022
හෙට (04) පැය 07කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම අනුමත කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ප්‍රතික්ෂේප කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.