කබ්රාල් මහ බැංකු අධිපතිකම අතහරී

කබ්රාල් ඉල්ලා අස්වූ සාමාජිකයින් මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිය තනතුරෙන් අද (04) ඔහු ඉල්ලා අස්විය.

කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති සටහන තමා ද මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වන බව කබ්රාල් මහතා ට්විටර් ගිණුමේ තබමින් ප්‍රකාශ කර ඇත.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රාජපක්ෂ මහතා වෙත අද යවා ඇති බව එම ට්විටර් සටහනේ සඳහන් වේ.

The post කබ්රාල් මහ බැංකු අධිපතිකම අතහරී appeared first on අරුණ.

Next Post

ඩේව්ගේ 'ස්ටාර්ලයිට්' දැන් එක්සත් රාජධානියේ වාර්තා තබන්නෙක්

Mon Apr 4 , 2022
එය එක්සත් රාජධානියේ අංක 1 ස්ථානයේ සම්පූර්ණ මාසයක් සම්පූර්ණ කරන බැවින්, ඩේව්ගේ “ස්ටාර්ලයිට්” යන්නෙ වෙන කිසිම රැප් සින්දුවක් නැති තැනට. විස්මිත නිකුතුව නවතම චක්‍රය තුළ ප්‍රවාහ මිලියන 6.8 ක් සටහන් කරයි, සමුළුවේ සිව්වන සතිය සඳහා – එක්සත් රාජධානියේ රැප් ගීතයක් සඳහා වූ වාර්තාවකි. OCC වාර්තා. “ස්ටාර්ලයිට්” (අසල්වැසි පටිගත කිරීම් හරහා) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.