මාස්ටර් බ්ලාස්ටර් ආණ්ඩුව බ්ලාස්ට් කරන්න පෙරට එයි

සනත් ජයසූරිය ජනතාව සහ පරට බසියි

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සහ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය ද ජනතාව සමඟ පාරට බැස තිබේ.

වත්මන් රජයට එරෙහිව පැන නැගුනු මහජන අරගලය මේ වන විට වඩාත් තීවුර වී ඇති අතර මීට පෙර රොෂාන් මහානාම, උපුල් තරංග වැනි ක්‍රිකට් ක්‍රීඩකයින්ද මහජන රජයට එරෙහිව මහජන අරගලයට සහය පළ කළේය.

The post මාස්ටර් බ්ලාස්ටර් ආණ්ඩුව බ්ලාස්ට් කරන්න පෙරට එයි appeared first on Aruna.

Next Post

බොහෝ විට සාමාන්‍ය දෙයක් ලෙස ගත් විට, මැදපෙරදිගට රට සංගීතයේ ස්ථානයක් ඇත

Mon Apr 4 , 2022
පාරිභෝගිකයින් භූගෝලීය මූලයන් සලකා බලන විට එය දෛවයේ අමුතු පෙරළියකි. රටේ සංගීතයඔවුන් දකුණු ප්‍රදේශය – ජෝර්ජියා, ටෙක්සාස්, ඔක්ලහෝමා හෝ ටෙනසි ​​- එක් ප්‍රදේශයකට අයිතිවාසිකමක් ලෙස අවධානය යොමු කිරීමට නැඹුරු වෙති. එහෙත් ප්‍රභේදයේ බොහෝ ස්ථීර තේමාවන් – පවුල, ප්‍රජාව, ගොවිතැන සහ යේසුස් – අවම වශයෙන් ශක්තිමත් මැද බටහිර දකුණේ වගේ. 2018 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.