මහ විරුදිනය දා ප්‍රභාකරන්ගේ දුවට පණ ආ හැටි . . .

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත් රාජරත්නම් මිත්තුයා බවට බුද්ධි අංශ හෙලි කර ඇත.

කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් ලෙස පෙනී සිටිමින් මහවිරු දිනය දා රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේ දෙමළ ජනතාව ඇමතූ කාන්තාව දෙමළ ඩයස් පෝරාව විසින් කුළියට ගත් කාන්තාවක් බවත් ඇය විසින් කළ ඉදිරිපත් කිරීමට කෘතිම බුද්ධියේ යොදා ගත් තාක්ෂණික මැදිහත්වීමක් සිදුකර ඇති බවත් බුද්ධි අංශ ඊයේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

  • aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙරට දරුවන් පිටරට යවන ජාවාරම . . .

Thu Nov 30 , 2023
මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසන්නීය. අද (30) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. “මිනිස්සු කම්පනයට පත්කළ පුවතක් මේ දරුවන් 13 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x