ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක්

ඉන්දියාවේ සහය තවදුරටත්

ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් මුල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.

ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ විවිධ සාකච්ඡා මේ වන විටත් පවතින බව ය.

ණය පැහැර හැරීම් පිළිබඳව ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක ණය මුදලක් ලබා දී ඇති අතර ඉන්ධන සඳහා අමතර ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා දී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී චීනයට වඩා ඉදිරියෙන් සිටීමට අපේක්ෂා කරන බව ඉන්දීය රජයේ ප්‍රකාශය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

The post ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක් appeared first on අරුණ.

Next Post

අඛණ්ඩ විරෝධතාවයට දින 06යි

Thu Apr 14 , 2022
අලුත් අවුරුද්ද එම ස්ථානයේ සිට ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය විරෝධතාවය 06 වන දිනටත් අඛණ්ඩව. දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින මෙම විරෝධතාව ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර විරෝධතාවයේ නිරත වූවන් දිවා විරෝධතාවයේ නිරත වී සිටී. උත්සවය ද විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.