IMF සාකච්ඡාවට යන නියෝජිත පිරිස මෙන්න

ශ්‍රී ලංකා නියෝජිතයින් හෙට ඇමරිකා යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් හෙට (17) ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

එම නියෝජිත කණ්ඩායමට මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළත් ය.

එම සාකච්ඡා අප්‍රේල් 24 වනදා දක්වා පැත්වෙයි.

The post IMF සාකච්ඡාවට යන නියෝජිත පිරිස මෙන්න appeared first on Aruna.

Next Post

බ්‍රෝඩ්වේ සිනමාහල් මැයි 31 දක්වා මාස්ක් මැන්ඩේට් දිගු කරයි

Sat Apr 16 , 2022
බ්රෝඩ්වේ නාට්‍ය නරඹන්නන්ට අවම වශයෙන් මැයි 31 දක්වා වෙස්මුහුණු තබා ගත යුතු බව බ්‍රෝඩ්වේ ලීගය සිකුරාදා (අප්‍රේල් 15) පැවසීය. එක්සත් ජනපදය නව COVID-19 වැඩිවීමක් සමඟ කටයුතු කරන විට මෙම නිවේදනය පැමිණේ, ජාතික වශයෙන් සහ බොහෝ ප්‍රාන්තවල මාස දෙකක පහත වැටීමකින් පසුව රෝගීන් ඉහළ යයි. “අපගේ අභිප්‍රාය වන්නේ අවම වශයෙන් මැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.