බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.

Next Post

‘‘හතර මායිම දන්නේ නැතිව රට ගොඩනගන්න බෑ‘‘

Wed Apr 20 , 2022
රටේ ආර්ථිකය ගොඩ නැගීමට හෝ රටෙි හතර මායිම් ගැන දැනීමක් නැති ගොඨාභය සියල්ල ගිනි බටයෙන් කරන්න පුළුවන් යැයි හිතාගෙන සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.