ඩීසල් ගැන සුබ ආරංචියක්

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක්

ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

ඉන්දියානු ණය පහසුකම යටතේ එම ඩීසල් තොගයවිත් (20) දිවයිනට රැගෙන යාමට ඇත.

මාස දෙකකදී ඉන්දියානු ණය පහසුකම යටතේ විවිධ ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ඉන්දියාවට ගෙනවිත් ඇත.

The post ඩීසල් ගැන සුබ ආරංචියක් appeared first on Aruna.

Next Post

වෙඩි මියගිය චමින්දගේ නිවසට හඳුන්නෙත්ති යයි

Thu Apr 21 , 2022
රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවයෙදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (21) පැමිණ සිටියහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.