වෙඩි මියගිය චමින්දගේ නිවසට හඳුන්නෙත්ති යයි

රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවයෙදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (21) පැමිණ සිටියහ.

Next Post

ඔමික්‍රෝන් උප ප්‍රභේදය ඇමෙරිකාව පුරා

Thu Apr 21 , 2022
කොවිඞ් 19 ඔමික්‍රෝන් බී.ඒ.2 උප ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාව පුරා පැතිරී ඇතැයි එරට වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.