පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ කොළඹ දිස්ත්‍රික්කවල සවස් වන විට හෝ රාත්‍රී කාලය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post පළාත් කිහිපයක් ගිගුරුම් සහිත වැසි appeared first on Aruna.

Next Post

නිකී ජෑම් 'Ojos Rojos' සමඟ ලතින් ගුවන් ප්‍රස්ථාරයේ අංක 1 ට පත් විය.

Thu Apr 21 , 2022
නිකී ජෑම් මත අංක 1 ශ්‍රේණිගත කිරීම දක්වා පනියි දැන්වීම් පුවරුවගේ ලතින් ගුවන් වාදනය අප්‍රේල් 23 දිනැති ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ගීතය 5-1 දක්වා ඉහළ යන විට ප්‍රස්ථාරය. Jam නායකයන් 16 දෙනෙකු සමඟින් ඔහුගේ ආධිපත්‍යය පුළුල් කරන අතර, වසර පහකට වැඩි කාලයක් තුළ වෙනත් ක්‍රියාවකින් අනුග්‍රහය නොවූ පළමුවැන්න. “Ojos Rojos” […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.