23 සහ 24 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 03 සහ විනාඩි 20 ක් රටම අඳුරේ

හෙට (23) සහ අනිද්දා (24) දිනවලදී පැය 03 සහ විනාඩි 20 ක විදුලියක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවසර ඉල්ලා ඇත.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාපය 20 කට හෙට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් පමණද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 සහ විනාඩි 20 ක් දක්වාද විදුලිය කපා හැරෙනු ඇත.

ඉරිදා දිනයේදී ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාපය 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 සහ 20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් පමණද පස්වරු 05 සහ 20 සිට රාත්‍රී 09 දක්වා 20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් දක්වා විදුලිය කපා හැරිය යුතුය.

The post 23 සහ 24 විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

කැබ් ඇනතුරින් 12හේ සිසුවා මරුට

Fri Apr 22 , 2022
යාපනය කොඩිකාමම් හි දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 12 පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ඇති බව කොඩිකාමම් පොලිසිය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.