අගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්

විරෝධතාකරුවන් රැස්වූ තැන

විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් රැස්ව සිටී.

අප වාර්තාකරුවන්, විරෝධතාකරුවන් විවිධ සටන් කියමින් විරෝධතාවයෙන් නිරතව සිටින බව.

The post අගමැති නිල නිවස උණුසුම් වාතාවරණයක් appeared first on Aruna.

Next Post

ජනතාව ඉල්ලන වෙනසට ආණ්ඩුව කන් දිය යුතුයි

Sun Apr 24 , 2022
ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.