කොටස් වෙළඳපොල තාවකාලිකව වහයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම සියයට පහට වඩා වැඩි අගයකින් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Next Post

‘අගමැතිගේ සහයට මන්ත්‍රීවරුන් 124ක්‘

Tue Apr 26 , 2022
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන් 124 දෙනකු පාර්ලිමේන්තුවේ සිටින්නේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.