ශ‍්‍රි ලාංකිකයන් පිරිසක් හමාස් ප‍්‍රාණ ඇපයට . . .

හමාස් සංවිධානයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් පිරිසක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරයි.

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 150ක් පමණ පිරිස අතර මෙම ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36 ක විදේශකයන් ද සිටින බව විශ්වාස කළ හැකි බවත් ඔහු සදහන් කරයි.

ගාසා තීරය උතුරේ සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු එහි දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවටද තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් අනෙකුත් පිරිස් සමග එක්ව ඊජිප්තුව වෙත ගමන් කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට . . .

Tue Oct 17 , 2023
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම සම්පුර්ණයෙන් ඉවත් කර තිබෙනවා. එම තහනම ඉවත් කිරිමටට නිර්දේශ කර තිබෙන්නේ ස්වාධීන පරීක්‍ෂණ කමිටුව විසිනි. ධනුෂ්ක ගුණතිලකට නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් උසාවියේ ගොනු කර තිබු නඩු විභාගයේ සියලු චෝදනා වලින් පසුගියදා නිදහස් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එම නිදහස් වීමත් සමඟම ඔහුට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x