කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

Next Post

ශ්‍රී ලංකාව දිවයින පුරා ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Mon May 9 , 2022
අද (මැයි 09) රාත්‍රී 7.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය බදාදා (මැයි 11) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.