ගෑස් මිල වැඩි නොකලොත් සැපයුම නවත්වන්න වෙයි

ගෑස් මිල වැඩි කළේ නැතහොත් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇතැයි ද එම නිසා රජය ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම නිවේදනය කරනු ඇතැයි ද ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය.

Next Post

'ඇමරිකානු පිළිම' තරඟකරු නෝවා තොම්සන් ජෝන් මේයර් කවරයට රට ගෙන එයි: නරඹන්න

Tue Apr 26 , 2022
ඇමරිකානු පිළිමය තරඟකරුවන් 10 දෙනෙකු පමණක් ක්‍රීඩාවේ රැඳී සිටින විට, වාරයේ ප්‍රධාන අවසානය කරා ළඟා වී ඇත. කෙන්ටකි හි ලුයිසා හි නව යොවුන් ඉදිකිරීම් සේවකයෙකු වන නෝවා තොම්සන් ඉන් එක් අයෙකි. සඳුදා රාත්‍රියේ (අප්‍රේල් 25) හොඳම 10 සජීවී හෙළිදරව්වේදී, තොම්සන් රට-රසය සමඟ භාණ්ඩ බෙදා හැරියේය. ජෝන් මේයර්ගේ “හෘදයාබාධ යුද්ධය.” එය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.