ඔස්ට්‍රේලියාවේ කුහුඹු වසංගතයක් . . .

මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ට්‍රේලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ.

මෙම ගිනි කූඹින්ගේ අඬුවල මිනිසුන් මරා දැමිමට තරම් විෂක් පවතින බව අනාවරණය වී තිබේ. දකුණු බි්‍රස්බේන් නගරයේ හෙක්ටයාර් හත් ලක්ෂයක පමණ වූ උක් වගාවක මෙම ගිනි කූඹීන් මේ වන විට රංචු වශයෙන් බෝ වී සිටින බව ඔස්ටේ්‍රලියානු බලධාරීහු පවසති.

  • divanina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෙබරවාරි 1 වන දා සිට යළිත් සෞඛ්‍ය වර්ජනය . . .

Fri Jan 19 , 2024
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති අත්හිටුවූ සෞඛ්‍ය වැඩවර්ජනය පෙබරවාරි 1දා නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගිත්වයෙන් ඊයේ (ජන. 18) පැවති විශේෂ සමුළුවේදී නැවත වැඩවර්ජනය කිරීමට ඒකමතිකව තීරණය කළේ යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාධ්‍යට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x