මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ට්‍රේලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ. මෙම ගිනි කූඹින්ගේ අඬුවල මිනිසුන් මරා දැමිමට තරම් විෂක් […]

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යළි විවෘත කර තිබේ. ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් පැවසුවේ පසුගිය මාස කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශය වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මැණික් ගඟ පිටාර ගැලීමත්, උද්‍යානය තුළ ඇති සියලු වැව් ජලකඩිති […]

යාපනය,තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ තරුණයෙකු විශාල සරුංගලක් යැවීමට යොදාගත් කඹයක නැග අඩි 30ක් පමණ ඉහළ ගොස් සෙල්ෆි ජායාරූප ගසා ඇති බව යාපනය තරුණයින් පවසති. අදාළ තරුණයා සරුංගල් කඹයේ නැඟි ඉහළ ගොස් ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජා මාධ්‍ය තුළ සංසරණය වෙයි. යාපනය, වැල්වැතුරෙයි සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කළ විශාල සරුංගලයක් යැවීමට යොදාගත් කඹයක […]

මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කරයි. කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා නිරීක්ෂණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව රථවාහන වැරදිකරුවන් හඳුනාගෙන, දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති […]

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලය පිහිටුවන නව පනත් කෙටුම්පත ඒ සඳහා පත්කළ කමිටුව විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට ජනාධිපති කාර්යාලයේදී බාර දුන්නේය. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කිරීම පදනම් කරගනිමින්  ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත සැකසීම සඳහා  සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ […]

දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඊශ්වරන්ට චෝදනා 27 ක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන්, විමර්ශන ආරම්භ වූයේ පසුගිය 2023 ජූලි මාසයේය. පාර්ලිමේන්තු […]

දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි. පැවති අයහපත් කාලගුණ තත්වය පොල් අස්වැන්න අඩුවීමට හේතුවී තිබේ. පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා පැතිරුණු 1500mm පමණ වර්ෂාපතනයක් සහ සෙල්සියස් අංශක 28 පමණ උෂ්ණත්වයක් අවශ්‍ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි. එහෙත් පසුගිය මාස කිහිපයේ ඇතැම් ප්‍රදේශ වලට අධික වැසි […]

වයස මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනක් ජනවාරි මස 20 සහ 21 දිනවලදී රට පුරා පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙතෙක් එන්නත් ලබානොගත් සියලු ම කාණ්ඩවල දරුවන්ට සෑම දිස්ත්‍රික්කයක ම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලින් එම එන්නත ලබා දීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යංශය මවුපියන්ගෙන් ඉල්ලා […]

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තම මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක් දියත් කරමින් තිබෙන බව වාර්තා වනවා. ඇතැම් අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් ඔවුන්ගේ සහාය ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ. මුදල්, ත්‍යාග හා වරප්‍රසාද ද ලබාදෙන බවට ද ඇතැමුන් පොරොන්දු දී ඇති බවද වාර්තා වේ. […]

හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.